අරගලයේ මහ මොළකරු දැලේ!

0
871

ගාලු මුවදොර අරගලයේ මහමොළකරුවා ලෙස බුද්ධි අංශ විසින් නම් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ වෛද්‍ය පැතුම් කර්නර් අද (28) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර සිදු වූ නීතිවිරෝධී සිදුවීම්වලට සම්බන්ධ බවට චෝදනා මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here