චීන රොකට්ටුවක් පෘථිවියට කඩා වැටේ..?

0
452

ටොන් 25 ක් බරැති චීන රොකට්ටුවක් ඉදිරි දින දෙක තුළ පෘථිවියට කඩාවැටීමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙලෙස කඩාවැටීමට නියමිත බවට වාර්තාවන්නේ ටියැන්ගොන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ ඉන්ධන ප්‍රවාහනයට යොදාගත් ලොන්ග්මාච් පහ බී. වර්ගයේ රොකට්ටුවක්.

මෙම රොකට්ටුවේ ශේෂවූ කැබලි යුරෝපයත් ඉන්දියන් සාගරයත් අතර, ප්‍රදේශයට පතිතවනු ඇති. මීට පෙර අවස්ථා දෙකක දී චීනය අභ්‍යවකාශ ගතකළ රොකට්ටුවල ශේෂ කොටස් පෘථිවියට කඩාවැටී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here