පුවත් 2023 පළමු වසර කල් යයි! By Manorama Weerasinghe - July 30, 2022 0 364 FacebookTwitterPinterestWhatsApp 2023 වසරේ පළමු ශේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය 2022 අගෝස්තු මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අදාළ දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ලද ඉල්ලීම් සලකා බලමින් එය සිදු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා