චින රොකට්ටුව කඩා වැටේ..

0
401

ටියැන්ගොන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ ඉන්ධන ප්‍රවාහනයට යොදාගත් ලොන්ග්මාච් 5B වර්ගයේ රොකට්ටුව පෘථිවියට කඩාවැටීමේ අවදානමක් පවතින බවට පසුගියදා නාසා ආයතනය අනතුරු අඟවා තිබිණ.

කෙසේවෙතත් එම ලොන්ග්මාච් 5B වර්ගයේ චීන රොකට්ටුවේ කොටස් පෘථිවියට කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම රොකට්ටුවේ කොටස් පැසිෆික් සාගරයේ සූලූ මුහුදට ඉහළ වායුගෝලයේ දී දැවී ගිය බවයි ඇමරිකානු සහ චීන බලධාරීන් සනාථ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here