පුවත් අයහපත් කාළගුණය නිසා දුම්රිය දෙකක් අත්හිටුවයි. By Jagath Wijewardana - August 1, 2022 0 451 FacebookTwitterPinterestWhatsApp උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇති බැවින් කොළඹ කොටුව සිට බදුල්ල බලා හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රි දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.