පුවත් වෛද්‍ය පරීක්ෂණ ගාස්තුට.. By Jagath Wijewardana - August 6, 2022 0 458 FacebookTwitterPinterestWhatsApp ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දමා ඇත. ඒ ඊට අදාළ ද්‍රව්‍යවල හා උපකරණවල මිල ඉහළ යාම නිසා ය. ඒ අනුව ලබන 08 වන දින සිට එම ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ යනු ඇත.