අද විදුලිය නොකැපේ!

0
437

අද සහ ලබන ඉරිදා දිනයේදී විදුලි කප්පාදුව සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කෙසේවෙතත් ලබන 12 වනදා සහ 13 වනදා පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි එම කොමිසම පැවසුවේ. 

ඒ අනුව ඒ සිට එල් යන කලාප සඳහාත්, පී සිට ඩබ්ලිව් යන කලාප සඳහාත් පස්වරු 06 සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here