සල්මාන්ට පිහියෙන් අනියි…! (Video)

0
744

ලෝ ප්‍රකට ගත් කතුවරයෙක් වන සල්මාන් රෂ්ඩි මහතා නිව්යෝර්ක් නගරයේදී අනතුරට පත්ව තිබෙනවා.

ඒ දේශනයක් අතරතුර වේදිකාවට පැමිණි අයෙකු ඔහුගේ ගෙල දෙසට එල්ල කළ පිහියා ප්‍රහාරයකිනි.

ඉස්ලාමීය අන්තවාදීන්ගේ තර්ජනයට ලක්වූ චරිතයක් බැවින් රුෂ්ඩි මහතා සැගවුණු දිවියක් ගත කළේය.

ඔහු ශ්වසන ආධාරක මගින් දැඩි සත්කාර එකකයක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here