හැරී පෝටර්ට මරණ තර්ජන..

0
583

සුප්‍රසිද්ධ ලේඛක සල්මන් රුෂ්ඩිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති උත්සවයකදී එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ට්ව්ටර් සටහනක් තැබූ ලෝක ප්‍රකට හැරී පෝටර් කෘතියේ රචක ජේ.කේ. රෝලීන්ට ද මරණ තර්ජන එල්ල වී ඇත.

ජේ.කේ. රෝලීන්ගේ ට්විටර් සටහනට ප්‍රතිචාර ලෙස පළවූ අදාළ තර්ජනාත්මක පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත්තේ ‘කණගාටු නොවන්න, ඊළගට ඔබ’ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here