කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 16දා..

0
428

2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සැප්තැම්බර් 16 සිට 25 වනදා දක්වා පෙරවරු 09 සිට පස්වරු 07 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

පාසල් සිසුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, පූජ්‍ය පක්‍ෂ සාමාජිකයින්ට සහ සන්නද්ධ හමුදා සාමාජිකයින්ට (නිල ඇඳුමෙන්) ඇතුළුවීම නොමිලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here