නොරොච්චෝලේ තුනෙන් දෙකක් ඇණහිටී!

0
416

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය අක්‍රීය වී ඇති බව දැන් වාර්තා වුණා.

ක්‍රියාත්මක වන්නේ පළමු ජනන යන්ත්‍රය පමණි. එයින් මෙගාවොට් 300ක් පමණක් ජාතික පද්ධතියට නිකුත් කළ හැකිව තිබේ.

දෙවැනි ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අක්‍රීය කර තිබෙනවා.

එබැවින් හෙට සිට විදුලි කප්පාදුව පැය හතරකට ආසන්න කාලයක් විසන්ධි වීමට ඉඩ ඇත.

නොරොච්චෝල් බලගාරය හරහා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක් හිමිව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here