පාර වසා ඇත!

0
330

අද (01) රාත්‍රී 10.00 සිට පසු දින සවස 5.00 දක්වා කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්දිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ, ජල නල එලීමක් ඇතුළු අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, මාර්ගය වසා තැබෙන කාලය තුළ විකල්ප මාර්ග ලෙස වැල්ලම්පිටිය මංසන්දියේ සිට කොළොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගය ඇතුළු වීම සිදුකළ හැකි බව පොලිසිය පැවසුවේ ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here