පුවත් සිරිසේන අව්වේ වේලෙයි… By Manorama Weerasinghe - October 4, 2022 0 398 FacebookTwitterPinterestWhatsApp වී ගොවීන් පිරිසක් සංවිධාන කර තිබුණු විරෝධතාවයකට ඊයේ (03) පොළොන්නරුව නගරයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වී තිබෙනවා. වී සඳහා නිසි මිලක් ලබාදෙන ඉල්ලා ගොවීන් පිරිසක් විසින් පොළොන්නරුව නගරයේදී මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.