සිමෙන්ති මිල බහී…!

0
384

කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහත දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඒ, අද මධ්‍යම රාත්‍රියේ සිටයි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ බදු වර්ග කිහිපයක් ඉහළ දමා තිබෙන පසුබිමක සහ ඉහළ උද්ධමනයක් පැවතියදී මෙවැනි සහනයක් ලබා දීම ඉදිකිරීම් ක්ෂේත්‍රයට යහපත් අයුරින් බලපාන බවයි.

සිමෙන්ති මිල ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් පහළ යනු ඇති බව ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළකරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here