දූපත් සංවර්ධන අධිකාරිය

0
409

ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය මගින් නව ආයතනයක් ස්ථාපනය කිරීමට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව වටා දූපත් 60කට අධික ප්‍රමාණයක් පිහිටා ඇති අතර මෙරට ආර්ථික සදහා වඩාත් ඵලදායී ලෙස එම දූපත් යොදාගැනීමේ අරමුණින් නව අධිකාරිය පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here