ජීවන් යද්දී… පාඨලී ජාතික සභාවට

0
289

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් පත් කර ඇති බව කතානායකවරයා අද (05) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එලෙසම ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නම් කර තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන නිවේදනය අද (05) කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here