හපුතලේ – ඉදල්ගස්හින්න සංචාරකයින්ට තාවකාලිකව තහනම් වෙයි..

0
725

හපුතලේ – ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශය අවදානම් කලාපයක් බැවින් එහි සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය පැවසුවේ නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ නොදිරන අපද්‍රව්‍ය දමා ගොස් පරිසරය අපවිත්‍ර කිරීම වැනි හේතු නිසා මෙම තීරණය ගත් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here