අද රජයේ නිවාඩු දිනයක් නොවේ!

0
380

අද (10) දිනයේදී රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පවසයි.

හෙට බැංකු සඳහා පමණක් නිවාඩු දිනයක් බව ඔහු පැවසීය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ අද දින (10) පාසල් ද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here