පුවත් බන්දුල ලැයිසමටත් දඩ ගහයි.! By Manorama Weerasinghe - October 11, 2022 0 715 FacebookTwitterPinterestWhatsApp රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තු ඉහළ දමමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්,