සූරිය බලාගාරය – වව්නතිව්

0
339

මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ කළ සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවිකළ සූර්ය පැනල විදුලි බලාගාරය ඊයේ (11) පෙරවරුවේ විවෘත කළේය.

මෙම බලාගාරයෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 20 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතය.

මෙම බලාගාරය වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජී සමාගම්වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති අතර මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනය කර කෘෂිකර්මාන්තයට යොදවන පළමු ව්‍යාපෘතියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here