ආදායම් බදු ගැසට්ටුව නිකුත් වේ!

0
595

2017 අංක 24 දරණ ආදායම් බදු පණතට අදාළව උපයන විට ගෙවීම් සහ අනෙකුත් අදායාම් බදු පිළිබඳ විස්තර ඇතුළත් ගැසට්ටුව නිකුත් කොට ඇත.

මාසිකව රුපියල් එක්ලක්ෂ පනස්දහසක වැටුපක් උපයන අයෙකු බදුලෙස මාසිකව රුපියල් 3500ක පමණ මුදලක් රජයට ගෙවිය යුතුය.

මෙතැනින් බාගත කරගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here