පාන් පිටි මිල අඩුවේ. පාන්?

0
685

ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 85 කින් අඩු කරන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

ආනයනික තිරිඟු පිටි කිලෝවක වර්තමාන තොග මිල රුපියල් 375 ක් වන අතර එය රුපියල් 290 ක් දක්වා පහත දමන බවත් එම මිල පහත දැමීම අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ප්‍රධානම ආනයනකරුවන් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් මේ දක්වා පිටි මිල අඩු කරන බවට නිවේදනය කරනොමැත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here