CMC එකෙන් කොළඹ පාකින් ගැන නිවේදනයක්!

0
443

කොළඹ මහ නගර සභාව විසින් නඩත්තු කරන මාර්ග රාශියක වාහන නැවැත්වීමේ පහසුකම් නොමිලයේ ලබා දෙන අතර ඒ සඳහා කිසිදු තෙවැනි පාර්ශවයේ ආයතනයක් හෝ පුද්ගලයින් යොදවා නැතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පුවත්පත් නිවේදනයක් පළ කර ඇත.

ඒ අනුව මෙම මාර්ග වල කිසිදු පුද්ගලයෙක්ට මුදල් අය කළ නොහැකිය

1. ඇල්ෆ්‍රඩ් පෙදෙස සිට වැල්ලවත්ත දක්වා අතුරු මාර්ග ඩුප්ලෙිකේෂන් පාර ඇතුළත්ව
2. මැලේ වීදිය
3. ජාවත්ත පාර
4. දෙමටගොඩ වෙළ‍ඳ සංකීර්ණය
5. ලොන්ඩ්‍රිවත්ත – නවම් මාවත
6. ඩී.එස් ෆොන්සේකා පාර
7. බැස්ටියන් මාවත
8. මුත්තයියා පාර
9. ආදිවාල් වීදිය
10. මැගසින් පාර
12. පන්සල පාර (ආනන්ද විදුහල අසල)
13. ජයන්ත වීරසේකර මාවත
14. පහළ චැතැම් වීදිය
15. පළමුවැනි හරස් වීදිය කොටුව
16. කිව් පාර
17. ඩෝසන් පාර
18. මුදලිගේ මාවත
19. ක්‍රිස්ටි පෙරේරා මාවත – කොටහේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here