Saturday, November 16, 2024

ආයෝජන ඇද ගන්න ඉන්දියාවෙන් ඩිජිටල් වේදිකාවක්

චීනයෙන් ඉවත්ව යන සමාගම්වල ඊළඟ නැවතුමක් බවට ඉන්දියාව පත් කිරීමේ අරමුණින් ඉන්දීය රජය ඩොලර් ට්‍රිලියන 1.2 ක වියදමින් පරිපාලන අමාත්‍යාංශ 16 ක් ඒකාබද්ධ කරමින් ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කර තිබේ.

මේ යටතේ ප්‍රමාදයට සහ අභියෝගයට ලක්ව පවතින යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කර රට සමාගම් වෙත තව දුරටත් විවෘත කිරීමට කටයුතු කෙරේ.

චීනය බොහෝ දුරට බාහිර වැඩ සඳහා වසා දැමීමත් සමඟ, බොහෝ සමාගම් චීනයේ පමණක් ආයෝජනය කිරීමෙන් වැළකී විකල්ප ගමනාන්ත වෙත තම ව්‍යාපාර විවිධාංගීකරණය කරනු ලබන (Chaina Plus One) ප්‍රතිපත්තිය වෙත ගමන් කරමින් සිටියි.

ඉන්දියාව එම සමාගම්වල විකල්ප තෝරාගැනීම බවට වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මේ සදහා අදාළ ව්‍යාපෘතිය ස්ථාපිත කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles