Friday, September 20, 2024

නව ජල සම්බන්ධතා ගාස්තු අද සිට 70%කින් ඉහළට..

අද (18) සිට නව ජල සම්බන්ධතා ගාස්තුව ඉහළ දමා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා

ඒ අනුව නව ජල සම්බන්ධතා ගාස්තුව 70%කින් ඉහළ දමා ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles