ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරයි..

0
382

ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය, ඊයේ (24) ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here