ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තීරණාත්මක තරඟය අද..

0
651

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා.

පර්ත්හිදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

තරගය පැවැත්වෙන පර්ත් ක්‍රීඩා පිටියේ තණතීරුව ලොව වේගවත්ම තණතීරුවක් ලෙසයි සැලකෙන්නේ.

එම තරගය සඳහා ආබාධයකට ලක් ව සිටි පැතුම් නිශ්ශංක ක්‍රීඩා කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here