වැඩිය සද්ද දාන්න එපා..අධිකරණය උඩුවේට කියයි.

0
790

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අවට ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් සහ බාධාවක් නොවන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසට, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වෙත කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග නිකුත් කළා.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව හයක් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here