10 වැනි ශ්‍රේණියට කෘත්‍රිම බුද්ධිය දෙයි!

0
346

10 ශ්‍රේණියේ දරුවන්ට ලබන වසරේ සිට කෘතිම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
 
සියලුම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතුව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කොළඹ කලාපයේ තෝරාගත් පෝෂණ අවශ්‍යතා සහිත පාසල් සඳහා දිවා ආහාරය සකසා ගැනීමට අවශ්‍ය ඉවුම් පිහුම් කට්ටල ලබාදීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here