රිෂාඩ් නිදොස් වෙයි!

0
354

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් ලෙස නම්කොට තිබූ පා.ම රිෂාඩ් බදුද්දීන් මහතා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) නියෝග කළා.

ඉකුත් අප්‍රේල් 21 වැනි දා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here