එංගලන්තය T20 ලෝක සූරතාව හිමිකරගනී!

0
668

මෙල්බර්න් තණතීරුවේ ඉපිලීම උදව් කර ගනිමින් එංගලන්ත වේගපන්දු බල ඇනිය විසින් සීමා තළ පාකිස්තානුවන්ගේ ලකුණු 137 පහසුවෙන්ම පසුකර ගිය එංගලන්තය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කරමින් විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේය.

එංගලන්තය විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. වසර 2010 දී වි-20 ලෝක කුසලාන දිනාගත්තේ ද එංගලන්තයයි.

පාකිස්තානය – ඕවර 20 කදී කඩුලු 8 ට 137 යි
එංගලන්තය – ඕවර 19 කදී කඩුලු 5 ට 138 යි


පාකිස්ථානය දුර්වල පිතිහරඹය පරාජයට හේතු වූ බව විචාරක මතය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here