කොන්ස්තන්තිනෝපලය පිපිරෙයි!

0
403

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සිදුවූ පිපිරිමෙන් මියගිය ගණන හය දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිපිරීමෙන් පුද්ගලයන් 81 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීම සිදුව ඇත්තේ ඉස්තාන්බුල් නගරයේ මධ්‍ය ප්‍රදේශයේ කාර්යබහුල සාප්පු වීදියකයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ. කාන්තාවක් විසින් පිපිරීම සිදුකර ඇති බවටයි තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here