අයවැයෙන් පාස්පෝට් සහ වීසා ඇතුළු සියල්ල ‘නගී’!

0
394

හෙට දිනයේ සිට් ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව එක්දින සේවය යටතේ විදෙස්ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000 සිට රු. 20,000 දක්වා ඉහළ දමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here