සජබය අය-වැයට එරෙහි වෙයි!

0
851

2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

අයවැය දෙවන වර ඡන්ද විමසීමට අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා

මේ මොහොත වන විට අප රට බංකොලොත් භාවට පත් වී ජන සමාජයේ සෑම ජිවිතයක්ම කඩා වැටී පීඩනයෙන් අසහනයෙන් මිරිකී ගොස් ඇති අවස්ථාවක ඉදිරිපත් කළ අයවැයෙන් රටේ දරුපරු ගැන අංශු මාත්‍රයක තැකීමක් හැගීමක් නොමැතිව සියලුම පාසල් උපකරණවල මිල අධික ලෙස ඉහළ දමා ඇති බවත් ඔවුන්ට ජනතාවගේ දුක නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඊට එරෙහි වීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here