03 වතාවක් එයා මට කතා කලා..රෑ තමයි වැඩේ උනේ…(VIDEO)

0
684

ශ්‍රී ලංකාව වෙනුවෙන් Mrs Grand International තරඟයට සහභාගීවූ රසාංගි චාමිකාගෙන් එම තරගයේ සංවිධායකවරයෙකු ලිංගික අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ, තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන තම ජංගම දුරකථනයෙන් පටිගත කරගන්නා ලද බවයි.

“එම පුද්ගලයා විසින් මම වාහනේ ඩ්‍රයිවින් කරද්දි මට කතා කලා.

එදා දවසෙ මට 03 පාරක් කියන්න උත්සාහ කළා.

හැබැයි මං රෑ ගෙදර ගිහින් තමයි රෙකෝඩ් දාලෙන කතා කලේ එයා එක්ක.”

ඇය විසින් සියල්ල හෙළි කරයි.

Source : gagana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here