ටෙලිකොම් විකිණීමට එරෙහිව රටපුරා විරෝධතා… !

0
648

ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් ජාලය රාජ්‍ය සමාගමක් ලෙස ලාබ ලබන ආයතනයක් ලෙස පවතිදිද්දී එය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව රටපුරා ටෙලිකොම් සේවකයෝ වීදිබැස විරෝධතාවයේ නිරත වූහ.

ආණ්ඩුව විසින් මෙවැනි ආයතනයක් පුද්ගලීකරණය කිරීම හරහා එහි සේවකයන්ට රැකියාවේ අවිනිශ්චිතභාවයක් උද්ගත වන බව ඔවුහු පෙන්වා දෙති.

රටපුරා සේවකයෝ අද දිවා ආහාර විවේකයේදී ආයතන පරිශ්‍රවල විරෝධතා වලට එක්වූහ.

සේයා – ජයශංඛ කරුණාරත්න – මාතර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here