Sunday, September 22, 2024

දකුණෙන් අක්කර 15000 ක් චීනය ඉල්ලයි..

ෆෝබ්ස් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා චීනය විසින් අක්කර 15,000 ක භූමිභාගයක් ඉල්ලා ඇත. ෆෝබ්ස් අඩවිය මෙම පුවත වාර්තා කර ඇත්තේ, මෙරට සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්ය.

මෙම විශේෂ ආර්ථික කලාපය හරහා නව රැකියා අවස්ථා දශ ලක්ෂයක් බිහිවනු ඇතැයි පැවසෙනවා. බොහෝ විට මෙම ආර්ථික කලාපය බොහෝ විට හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඉදිවනු ඇති බව එම වෙබ් අඩවිය සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles