ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් යන්නම යයි…

0
1328

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරඅජන්ත සෙනෙවිරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊයේ දිනයේදී ඔහු ඉල්ලා අස්වීම බාර දී ඇත්තේ පෞද්ගලික හේතුන් මත ධුරයෙන් ඉවත් වන බව පවසමිනි.

ජාතික රූපවාහිනිය යම් ස්ථාවරයකට පැමිණෙමින් සිටියදී මෙම තත්ත්වය ඇතිවී ඇති අතර මේ වනවිට සේවක වැටුප් ගෙවාගැනීමේ අර්බුදයකට ජාතික රූපවාහිනිය පත්ව ඇත.

අජන්ත මහතා ධුරය දරමින් සිටියදී ප්‍රේක්ෂක ප්‍රසාදය දිනූ වැඩසටහන් රැසක් අලුතින් හඳුන්වාදීමට කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here