පුවත් සුදු ඩීසල් මිල බහී! By Manorama Weerasinghe - December 6, 2022 0 371 FacebookTwitterPinterestWhatsApp අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු.10කින් පහත දමන බවත් සෙසු ඉන්ධන වර්ග වල මිල වෙනස් නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටියි.