අද දින පාසල් නිවාඩු!

0
357

පවතින අයහපත් පරිසර තත්ත්වය නිසා අද දින (08) විශේෂ පාසල් නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇත

වායුගෝලීය විෂ අංශු සහ අහිතර දුම් වළාව පැතිරීමත්, ඒහි අගය හානිදායක මට්ටමට පත්වීමත් නිසා මේ තීරණය ගෙන ඇත.

කොළඹ ගම්පහ ඇතුළු රට පුරා ප්‍රදේශ රැසකට මේ තත්ත්වය බලපා ඇත. ඒළිමහනේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළඳීම සුදුසු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here