ගෙදර සිටම ඉන්දියාවට වීසා!

0
425

ශ්‍රී ලාංකිකයන්ට විනෝද සංචාර, විවේකය, ව්‍යාපාර සහ සම්මන්ත්‍රණ ආදිය සඳහා සභාගිවීම සඳහා ඉන්දියාවට යෑමට සහ රැදී සිටීමට විද්‍යුත් වීසා (ඊ-වීසා) නිකුත් කිරීම නැවත ආරම්භ කළ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. 

මේ හරහා අන්තර්ජාලයෙන් වීසා අයැදුම් කළ හැකිය. පසුගිය කාලයේ ලෝකයේ ඇතිවූ ආර්තික හා කොවිඩ් වසංගතය නිසා ඇතිවූණු සංචරණ අවහිරතා මත ඒය තාවකාලිකව නතර වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here