හැට පැනපු අයට සතුන් බලන්න අද දවස වෙන් කරයි!

0
356

අද(24) දිනයේදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබා දෙන බව  ජාතික  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 

එහි අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ, ඊයේ දිනයේදී එම අවස්ථාව පාසල් ළමුන්ට ලබා දුන් බවයි.‍

මේ දිනවල සත්වෝද්‍යානයේ පාරිසරික අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමාගාමීව පාසල් ළමුන්ට හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලයේ සත්ත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ඔහු පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here