වර්ෂාව නිසා උඩරට දුම්රිය ධාවනය ප්‍රමාද වේ…

0
451

පවතින අධික වර්ෂා කාලගුණය නිසා, උඩරට දුම්රිය මාර්ගයේ යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒමෙන්ම මහනුවර දුම්රිය අංගණය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා ඒම ප්‍රමාදය තවත් වැඩිවනු ඇතැයි වාර්තා වේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here