පුවත් විදුලි ගාස්තු වැඩිකිරීම කල් යයි… By Manorama Weerasinghe - January 3, 2023 0 292 FacebookTwitterPinterestWhatsApp යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම දක්වා කල්දමා ඇති බවයි සඳහන් වන්නේ.