කේ. සුජීවා මහ පාරෙ කුණුහරුප වපුරයි..(VIDEO)

0
471

ගායන ශිල්පිනී කේ සුජීවා විසින් පදවන ලද වාහනයක් මාර්ගයේ දී අනතුරට ලක්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

අනතුරට ලක් වූ අනෙක් වාහනය පැදවූ තරුණයා සඳහන් කරන්නේ කේ. සුජීවා ඇතුළු පිරිස බීමතින් සිටින බවයි.

කේ සුජිවා හා ඇගේ දියණිය විසින් අසභ්‍ය වචන වැලක් පවසන අතර තමන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා තමන්ට අත දිගු නොකරන ලෙසද ඇය අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here