නැග්ගුවට දින නියමයක් නෑ!

0
269

විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට  කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇතත් විදුලි බිල යළිත් වරක් වැඩි කරන දිනය පිළිබඳ තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ

විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය (02) වැනිදා රැස්වු කැබිනම් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එහි අනෙකුත් කරුණු අතර විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමටද යෝජනා කෙරිණී

එම යෝජනාව සම්බන්ධයෙන් අද රැස්වු කැබිනට් මණ්ඩලය සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ අනුමැතිය දී ඇති බවද අනුමත කළ කැබිනට් යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කොට එහි අනුමැතිය ලැබීමෙනන් අනතුරුව ඉදිරි පියවර ගැනීමටද තීරණය කෙරුණු බවද වාර්තාවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here