මහින්ද සහ ගෝඨා මානව හිමිකම් උල්ලංඝණය කළ බව කැනඩාව කියයි.!

0
467

ගෝඨාභය රාජපක්ෂ, සුනිල් රාත්නායක, මහින්ද රාජපක්ෂ සහ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට කැනඩා රජය විසින් වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් පණවා ඇත. ඒ් අනුව කැනඩාවට ඇතුළුවීමේ සිට ඒහි ඇති දේපළ පවා තහනම් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇත්තේ තිස් වසරක සිවිල් යුද්ධයේදී සිදුකළ මානව හිමිකම් උල්ලංඝණය හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here