කැලණිතිස්ස නිකංම බිලිවෙයි!

0
297

කැලණිතිස්ස බලාගාරයේ අද රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. ඒ, බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා ඉන්ධන නොමැති වීම හේතුවෙන්. බලාගාරය ක්‍රියා විරහිත කිරීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන මෙගවොට් ප්‍රමාණය 165ක්.

ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න පැවසුවේ ගබඩා කර ඇති නැප්තා ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා තිබුණද බලධාරීන් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here