‘රාජ්‍ය සේවා සැපයුම් නීතිය’ නමින් අලුත් නීතියක්

0
326

රාජ්‍ය සේවා සැපයුම් නීතිය යනුවෙන් නව නීතියක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ යටතේ දේශපාලනඥයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම ජනතාවට සේවය කිරීම බව අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙයි.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here