අද බැංකු වරුවෙන් වැසේ!

0
275

අද දිනට නියමිත සංකේත විරෝධතාවය සහ දින භාගයක නිවාඩුව හේතුවෙන් මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සේවා ආයතන අද දින දහවල් 12 දක්වා පමණක් විවෘතව තැබෙනු ඇත.

උපයන විට ආදායම් ගෙවීමට විරෝධය පාමින් මේ සතිය පුරාම බැංකු සේවකයින් සැහැල්ලු අදුමින් හෝ කලු ඇදුමින් සැරසී සේවයට වාර්තා කිරීමද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here